වව්නියාවේ සිසුවෙකුට ලංගම රියදුරු සහ කොන්දොස්තරවරයෙකු පහරදීලා – බීමතින් සිටි බවට චෝදනා..

වව්නියාවේ දී පාසල් සිසුවෙකුට වව්නියාව – පූවරසන් කුලම් හරහා ගමන් කරන ලංගම බස් රථයක රියදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු එක්වී පහරදී තිබේ. ඉකුත් ලංගම බස් රථයේ රියදුරු සමඟ මාර්ගයේ ගමන් කරමින් සිටි සිසුවා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් රියදුරු, කොන්දොස්තරවරයා සහ තවත් පුද්ගලයෙකු එක්වී එම සිසුවාට පහරදි තිබේ. අනතුරුව අසල සිටි ප්‍රදේශවාසීන් සහ බස් රථයේ ගමන් කළ … Continue reading වව්නියාවේ සිසුවෙකුට ලංගම රියදුරු සහ කොන්දොස්තරවරයෙකු පහරදීලා – බීමතින් සිටි බවට චෝදනා..